කුවේට් ජීවිතේ · ඔබට සමීප පුවත්සිංහලෙන් දැනුවත් වෙමු
කුවේට් නගරයේ කුවේට් කුළුණු
නව වෙබ් සැලසුම

දුර රටක හිටියත්,
අපි එකම තැනක.

කුවේට්හි ශ්‍රී ලාංකික ඔබට පුවත්, වැදගත් තොරතුරු සහ අපේ ප්‍රජාවේ කතා.

Kuwait Life Facebook
KUWAIT · SRI LANKA
JUST IN

දැන් ලැබුණු පුවත්

කෙටි පුවත් · කුවේට් වේලාවෙන්
22 Nov 2026

වැටුප් ගෙවීම් ගැන සේවායෝජකයන්ට අනතුරු ඇඟවීමක් සේවකයන්ගේ වැටුප් ඔවුන්ගේම බැංකු ගිණුම්වලට යැවිය යුතු බව PAM යළි අවධාරණය කරයි. නියමයන් කඩකරන ආයතනවලට එරෙහිව පියවර ගන්නා බවද දන්වයි

පුවත විවෘත කරන්න
22 Nov 2026

කුවේට්හි 516 දෙනෙකුගේ ලියාපදිංචි ලිපින අවලංගුයි PACI නිවේදනය අනුව, අදාළ පුද්ගලයන් දින 30ක් ඇතුළත නව ලිපින ලියාපදිංචි කළ යුතුයි. එසේ නොකළහොත් ඩිනාර් 100ක් දක්වා දඩයක් පැනවිය හැකියි.

පුවත විවෘත කරන්න
22 Nov 2026

🚨🇰🇼 කුවේට් Jleeb ප්‍රදේශයේ ගොඩනැගිලි 494ක් කඩා ඉවත් කිරීමට නියෝග! සති දෙකක් ඇතුළත ඉවත් වන්නැයි දැනුම්දීමක්!

පුවත විවෘත කරන්න
22 Nov 2026
විශේෂ දැනුම්දීම

🚨🇧🇭🇮🇷 බහරේනයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් දෙදෙනෙකුට තුවාල! පාකිස්තාන ජාතිකයෙකුගේ තත්ත්වය බරපතළයි!

පුවත විවෘත කරන්න

තත්පර 30කට වරක් යාවත්කාලීන වේ

KUWAIT LIFE NEWSROOM

නවතම පුවත්

කුවේට් ජීවිතේ

අපේ ප්‍රජාවේ දිනපතා හමුවීම.

වැදගත් පුවත් සහ ඔබේ ප්‍රදේශයේ තොරතුරු අප සමඟ බෙදාගන්න.

KUWAIT
LIFE.

කුවේට්හි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්.